‘විකාරි’ කෙටි චිත්‍රපටය ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උළෙලේ තීරගත කිරීමට නිර්දේශ වෙයි

Tuesday, 13 October 2020 - 11:10

සඳුන් සෙනෙවිරත්න මහතාගේ ‘විකාරි’ කෙටි චිත්‍රපටය ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උලෙලේ තීරගත කිරීම සඳහා නිර්දේශ වී තිබේ.

විකාරි චිත්‍රපටයේ රංගනයෙන දායකත්වය ලබාදෙන්නේ, අෂාන් ඩයස්, බිම්සරා ප්‍රේමරත්න සහ බ්‍රිතාන්‍ය නළුවෙකු වන රිචඩ් ඩී රොබට්ස්.

ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙල අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්විමට නියමිතය.

‘ විකාරි’ කෙටි චිත්‍රපටයට මීට පෙර වසරවල ප්‍රදර්ශනය වූ ලොව විශිෂ්ට ගණයේ ලා සැලකෙන පැරනෝමල් ඇක්ටිවිටි සහ ද ග්‍රජ් වැනි චිත්‍රපට හා සමාන බවට සැලකේ
43


ශ්‍රීමත් ෂෝන් කොනරි : ජේම්ස් බොන්ඩ් චිත්‍ර...
Monday, 02 November 2020 - 12:07

ස්කොට්ලන්ත ජාතික නළු ශ්‍රීමත් ෂෝන් කොනරි  ...Read More

නෙදර්ලන්ත විද්‍යාඥයන් පිරිසක් අලුත් මිනිස්...
Saturday, 24 October 2020 - 11:36

නෙදර්ලන්ත පර්‌යේෂණ ආයතනයක විද්‍යාඥයන් පිරි...Read More

ඇමරිකාවේ බිඳ වැටීම ගැන ඉබ්නු කල්දුන් අනාවැක...
Friday, 23 October 2020 - 12:38

අද ඇමරිකාවට ඇති ලොකුම තර්ජනය චීනය නොවේ. එය ඉර...Read More