2021 වසරේ මිනිසා - ඊලොන් මස්ක්

Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයා ලෙස ටෙස්ලා තාක්ෂණ සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් නම් කර තිබෙනවා.
ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් අභිබවා ලොව ධනවත් ම මිනිසා බවට පත් වූ ඊලොන් මස්ක් ඔහුගේ ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමෙන් ඔබ්බට ගොස් අභ්‍යාවකාශය ජය ගැනීමට ස්පේස් එක්ස් රොකට් නිර්මාණය කරමින් සිටිනවා.
දකුණු අප්‍රිකාවේ උපත ලද දැන් 50 වැනි වියේ පසුවන ඔලොස් මස්ක්ගේ වත්කම් ඩොලර් බිලියන 250 ඉක්මවන බව සදහන්.
1927 වසරේ සිට ටයිම්ස් සගරාව මෙලෙස වසරේ මිනිසා නම් කරන අතර, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ උපජනාධිපතිනී කමලා හැරිස්  පසුගිය වසරේ ලොව වඩාත් ම බලපෑම් ඇති කළ පුද්ගලයින් ලෙස නම් කරනු ලැබුවා.
182


හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින...Read More

සියල්කොට් ඝාතනයෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් ...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැ...Read More

ඇමරිකාව වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 42ක් පර...
Friday, 03 December 2021 - 11:00

වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට ...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?