කල්ඉකුත් වු සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පිහිටි ගබඩාවක් තුළ නැවත ඇසුරුම් කරමින් තිබිය දී සොයාගැනීමට දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය සමත් වී තිබෙනවා.
එම නගර සභාවේ සභාපති ජාලිය ඕපාත මහතා පැවසූවේ, සීනි කිලෝග්‍රෑම් 10,000ක පමණ ප්‍රමාණයක් මෙලෙස සොයාගත් බවයි.
134