තුර්කියේ බටහිර වෙරළ ප්‍රාන්තයට ඇති වූ ටොනේඩෝ තත්වය හේතුවෙන් පුද්ගලයන් 4ක් මිය ගිය බවට වාර්තා වෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ පැයට කිලෝමීටර 81ක වේගයකින් හැමූ සුළං තත්වයත් සමඟ ගොඩනැගිලි කඩ වැටි අලාභ හානි සිදුවී ඇතිබවයි. මෙම ටොනේද්දෝ තත්වයෙන් බලපෑම් එල්ල වූ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
73