ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි

Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ සඳහා නව පනතක් කඩිනමින් ගෙන ඒමට ඔවුන් සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි. ඩිජිටල් මුදල් භාවිතය සම්බන්ධයෙන් ඉන්දියාව ලිහිල් ප්‍රතිපත්තියක් භාවිත කරනු ඇති බවට පසුගියදා අදහස් පහළ විය. එම නව පනත මගින් සියලුම පෞද්ගලික ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට සැලසුම් කළ ද ඊට අදාළ තාක්ෂණය ප්‍රවර්ධනයට එහි භාවිත ට සඳහා යම් යම් ලිහිල් කිරීම් කෙරෙතැයි අපේක්ෂිත බව පැවසේ. එම සැලසුම් සම්බන්ධයෙන් වාර්තා පළවීමත් සමගම ක්‍රිප්ටෝකරන්සි වටිනාකම් ඉන්දීය වෙළෙඳපොළෙහි පහත බැසීමකට ලක්වුණු බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

44


2021 වසරේ මිනිසා - ඊලොන් මස්ක්.
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇත...Read More

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින...Read More

සියල්කොට් ඝාතනයෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් ...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැ...Read More