ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරයි

Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆිගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීමට එරට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලිබියානු වත්මන් පාර්ලිමේන්තු කතානායක අගුවිලා සලේ එරට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග වදින බවද නිවේදනය කර තිබේ. ඝාතනය වූ හිටපු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් පසු අස්ථාවර සහ අසාර්ථක රාජ්‍යයක් ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් අර්ථ දක්වන ලිබියාව යළි ස්ථාවර රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් එරට ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර තිබේ. එරට අග්‍රාමාත්‍ය අබ්දුල් හමීඩ් අල් දෙයිබා සහ එරට විප්ලවිය හමුදා ප්‍රධානියෙකු වන කලීෆා හෆ්තාර් ද මීට තරග වදින බවට මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වේ.

49


2021 වසරේ මිනිසා - ඊලොන් මස්ක්.
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇත...Read More

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින...Read More

සියල්කොට් ඝාතනයෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් ...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැ...Read More