ටින්කරින් ලසන්තට වෙඩි.

Friday, 26 November 2021 - 10:33

සන්ෂයින් සුද්දා’ ඝාතනයේ ප්‍රධාන සැකකරු හෙවත් ටින්කර් ලසන්ත පොලිසීය සමඟ සිදුවු වෙඩි හුවමාරුවකදී වෙඩි වැදි මිය ගොස් තිබේ. කළුතර ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ සොයා ගැනීමට රැගෙන යමින් සිටියදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව වාර්තා වේ. සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බවද වාර්තා වේ.
25


වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළට තවත් මිනිස...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් කිහිපයක් යාපනය,වැල්වැටි...Read More

ඉඩම් ඔප්පු සහ පත් ඉරු ඔන්ලයින් ක්‍රමයට.
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හ...Read More

ආසියාවේ රැජිණට, ලෝක බලවතුන් අතර තරගයක්.
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හ...Read More