ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී

Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වු මැග්ඩලීනා ඇන්ඩර්සන් පැයකට පසුව සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ස්වීඩන් පාර්ලිමේන්තුව වෙත ඇය ඉදිරිපත් කළ අයවැය පරාජය වීම හේතුවෙන් ඇන්ඩර්සන් එම ධුරයෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇන්ඩර්සන්ගේ සභාග පක්ෂය ද අය වැය සඳහා ඡන්දය ප්‍රකාශ කර නොමැති බව සඳහන්ය. ඔවුන් පවසන්නේ එම අයවැය පිළිගත නොහැකි බවය. කෙසේවෙතත් ඉදිරියේ දී තමන් තනි පක්ෂයක් මඟින් ඉදිරිපත් වී අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මැග්ඩලීනා ඇන්ඩර්සන් සඳහන් කළේය
36


2021 වසරේ මිනිසා - ඊලොන් මස්ක්.
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇත...Read More

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින...Read More

සියල්කොට් ඝාතනයෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් ...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැ...Read More