ආදරය වෙනුවෙන් රාජකීය වරප්‍රසාද අත්හළ මාකෝ

Wednesday, 27 October 2021 - 11:19

ජපාන අධිරාජයාගේ මිණිපිරිය, මාකෝ කුමරිය ඇයගේ පාසල් මිතුරා සමග විවාහ වී රජ පවුලෙන් නික්මුණු බව විදෙස් මාධ්‍ය පවසයි. මීට වසර 4කට පමණ පෙර ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් නිවේදනය කළ අතර ඊට ජපාන ජනතාව අතර දැඩි කැමැත්තක් පිළිබිඹු විය. ඔවුන්ගේ විවාහය ඉතා චාම් අයුරින් පැවැත්වුණු බව ජපාන මාධ්‍ය වාර්තා කළේය.

23


2021 වසරේ මිනිසා - ඊලොන් මස්ක්.
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇත...Read More

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින...Read More

සියල්කොට් ඝාතනයෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් ...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැ...Read More