අද කාලගුණය

Thursday, 14 October 2021 - 11:23

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

21


අද කාලගුණය.
Friday, 26 November 2021 - 10:47

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැව...Read More

ටින්කරින් ලසන්තට වෙඩි..
Friday, 26 November 2021 - 10:33

සන්ෂයින් සුද්දා’ ඝාතනයේ ප්‍රධාන සැකකරු හෙව...Read More

කොරෝනා යළි හිස ඔසවයි ... ඔක්සිජන් මත යැපෙන රෝග...
Friday, 26 November 2021 - 10:27

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍ර...Read More