මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොවන බව මහ බැංකුව කියයි

Thursday, 14 October 2021 - 11:22

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2021 ඔක්තෝබර් 13) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

25


මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුව.
Thursday, 25 November 2021 - 10:48

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2021 නො...Read More

උද්ධමනය ඉහළට.
Tuesday, 23 November 2021 - 11:11

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100...Read More

සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ ක්‍රමවේද...
Monday, 22 November 2021 - 11:20

කොළඹ කොටස් හුවමාරුවෙහි ක්‍රියාත්මක සියලු ක...Read More