කොවිඩ් ආසාදනයෙන් පසුව ඇතිවන ගඳ සුවඳ නොදැනීම පාලනයට ප්‍රතිකාරයක්

Thursday, 14 October 2021 - 11:20

කොවිඩ් ආසාදනයෙන් පසු ඇති වන දීර්ඝකාලීන ගඳ සුවඳ නොදැනීමේ රෝග ලක්ෂණය පාලනය කිරීම සඳහා විටමින් A භාවිත කළ හැකි බව එක්සත් රාජධානිය සිදුකරන පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. නාසය ඔස්සේ භාවිත කළ හැකි විටමින් A අඩංගු ද්‍රාවණයක් යෙදාගනිමින් ඒ සම්බන්ධ පර්යේෂණය සිදුකරන්නේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලය මගිනි.

20


ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි.
Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ...Read More

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්...
Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි...Read More

ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී.
Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙ...Read More