නෝර්වේ දී දුනු ඊතල ප්‍රහාරයක්

Thursday, 14 October 2021 - 11:18

දුනු ඊතළ යොදාගෙන එල්ල කළ පැරණි කාලේ මාරක ප්‍රහාරයකින් නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරය එල්ල වී තිබුණේ නෝර්වේ හි කොන්ග්ස්බර්ග් නගරයේදීය.ප්‍රහාරයෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.මාරක ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විශ්වාසය පළකරන්නේ ඔහු තනිව ප්‍රහාර එල්ල කර ඇති බවය.

23


ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි.
Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ...Read More

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්...
Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි...Read More

ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී.
Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙ...Read More