ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදුවූ දුෂණ වංචා රැසක් අනාවරණය වුණා -රාජ්‍ය ඇමති චන්න

Thursday, 14 October 2021 - 11:16

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරීත්වය සාර්ථක කිරීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ අතුරු වාර්තාව මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

21


අද කාලගුණය.
Friday, 26 November 2021 - 10:47

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැව...Read More

ටින්කරින් ලසන්තට වෙඩි..
Friday, 26 November 2021 - 10:33

සන්ෂයින් සුද්දා’ ඝාතනයේ ප්‍රධාන සැකකරු හෙව...Read More

කොරෝනා යළි හිස ඔසවයි ... ඔක්සිජන් මත යැපෙන රෝග...
Friday, 26 November 2021 - 10:27

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍ර...Read More