විශ්වවිද්‍යාල සිසුන්ට බූස්ටර් එන්නත ලෙස ෆයිසර්

Thursday, 14 October 2021 - 11:13

විශ්වවිද්‍යාල සිසුන් ට ලබාදෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. එහිදී විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළ පරිදි  විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත දෙන්න කටයුතු කිරීමත් . ඒ දෙවන මාත්‍රාව ගෙන මාස හයක් ඇතුළත විශ්වවිද්‍යාල සිසුන් පළමු මාත්‍රා 2 ලබා ගැනීමට කල් ගියහොත් ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට තවත් කාලයක් ගත වීම හේතුවෙන්, තමන් ළඟම ඇති විශ්වවිද්‍යාලයට ගොස් එන්නත් මාත්‍රා 2 ලබා ගන්න ලෙසයි. එසේ නොවුවහොත් ෆයිසර් එන්නත ලබාගැනීමට නොහැකි වන බව එතුමා වැඩි දුරටත් සඳහන් කර ඇත. 
15


අද කාලගුණය.
Friday, 26 November 2021 - 10:47

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැව...Read More

ටින්කරින් ලසන්තට වෙඩි..
Friday, 26 November 2021 - 10:33

සන්ෂයින් සුද්දා’ ඝාතනයේ ප්‍රධාන සැකකරු හෙව...Read More

කොරෝනා යළි හිස ඔසවයි ... ඔක්සිජන් මත යැපෙන රෝග...
Friday, 26 November 2021 - 10:27

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍ර...Read More