රිෂාඩ් බදියුදීන් අධිකරණයට

Thursday, 14 October 2021 - 11:06

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඒ සිය නිවසේ සිටි මෙහෙකාර දැරිය පිලිස්සී මියයාමේ සිද්ධියට අදාල නඩුවකටයි. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින මන්ත්‍රීවරයාගේ බිරිඳට සහ ඇයගේ පියාට පසුගිය මස 17 වැනිදා ඇප ලබා දුන්නා.
17


අද කාලගුණය.
Friday, 26 November 2021 - 10:47

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැව...Read More

ටින්කරින් ලසන්තට වෙඩි..
Friday, 26 November 2021 - 10:33

සන්ෂයින් සුද්දා’ ඝාතනයේ ප්‍රධාන සැකකරු හෙව...Read More

කොරෝනා යළි හිස ඔසවයි ... ඔක්සිජන් මත යැපෙන රෝග...
Friday, 26 November 2021 - 10:27

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍ර...Read More