දිගටම සල්ලි අච්චු ගැහුවොත් අධි-උද්ධමනයක් ඇති විය හැකියි

Wednesday, 13 October 2021 - 11:32

ගැසට් ඉවත් කර ගැනීමත් සමග මර්ධිත උද්ධමනය (Repressed Inflation) විවෘත උද්ධමනයක් (Open Inflation) බවට පත් වී ඇති බවත් එය එක්වරක් පමණක් සිදුවන මිල වැඩිවීමක් ලෙස සීමා කරගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසයි. පවතින උද්ධමනකාරී පරිසරය පිළිබඳ විග්‍රහයක නිරත වෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, මහ බැංකුව තව දුරටත් මුදල් අච්චු ගැසීම කර ගෙන ගියහොත් එය අධි උද්ධමනයක් (Hyperinflation) බවට පත් වීම නොවැලැක්විය හැකි බවයි. එසේම විනිමය අනුපාතය පිළිබඳව ද එය එසේම ආදාළ වන බව විජේවර්ධන වැඩිදුරටත් කියා සිටියේය

22


මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුව.
Thursday, 25 November 2021 - 10:48

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2021 නො...Read More

උද්ධමනය ඉහළට.
Tuesday, 23 November 2021 - 11:11

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100...Read More

සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ ක්‍රමවේද...
Monday, 22 November 2021 - 11:20

කොළඹ කොටස් හුවමාරුවෙහි ක්‍රියාත්මක සියලු ක...Read More