නේපාලයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 28ක් මරුට

Wednesday, 13 October 2021 - 11:29

නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රාපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවිම අනතුරට හේතුවී ඇති බවට සැකපල කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය. 

33


ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි.
Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ...Read More

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්...
Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි...Read More

ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී.
Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙ...Read More