ISIS මූල්‍ය ප්‍රධානියා ඉරාක අත්අඩංගුවට

Wednesday, 13 October 2021 - 11:24

 2015 වසරේදී ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස, ISIS මූල්‍ය ප්‍රධානියා සාමි ජාසිම් අල් ජබුරි ව අමෙරිකාව විසින් නම් කළේය. ඉරාක බුද්ධි අංශ විසින් සිදුකළ සංකීර්ණ මෙහෙයුමකින් අමෙරිකාව විසින් සොයමින් සිටි අයි.එස් සංවිධානයේ මූල්‍ය ප්‍රධානියා සිය ආරක්ෂක අංශ භාරයට ගත් බව අල් කදෙමී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

17


ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි.
Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ...Read More

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්...
Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි...Read More

ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී.
Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙ...Read More