සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කෙරේ.

Tuesday, 12 October 2021 - 10:46

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අයත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අවුරුදු 16ට වැඩි ජනගහනයෙන් 70කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමෙන් පසුව ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව ආපනශාලා, අවන්හල්  හා ව්‍යායාම් ශාලා නැවත විවෘත කිරීමට අවසර හිමිවිය. කෙසේ වෙතත් එම ස්ථාන වෙත ඇතුළු වීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින්ට පමණය. 

22


ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි.
Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ...Read More

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්...
Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි...Read More

ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී.
Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙ...Read More