ඉදිරි දින කිහිපයෙ වැසි

Saturday, 25 September 2021 - 11:49

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
24


අද කාලගුණය .
Friday, 15 October 2021 - 10:52

දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ග...Read More

නඩු දෙකෙන්ම රිෂාඩ් ට ඇප .
Friday, 15 October 2021 - 10:20

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ ප...Read More

මෙරට කොවිඩ් පාලනය සාර්ථක අදියරකට.
Friday, 15 October 2021 - 10:18

ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත පාලනයේ සාර්ථක අදි...Read More