ඉන්දීය අධිකරණයක් තුළ ඝාතනයක්

Saturday, 25 September 2021 - 11:44

ඉන්දියාවේ නවදිල්ලියේ අධිකරණයක් තුළදී අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙක්ව වෙඩිතබා ඝාතනය කර තිබේ. ජිටේන්ද්‍ර මාන් ගෝගි නම් එම අපරාධ කල්ලි සාමාජිකයාට නීතිඥයින් ලෙස වෙස්වලාගෙන ආ දෙදෙනෙක් විසින් වෙඩිතබා තිබුණි. පොලීසිය විසින් ඔවුන් දෙදෙනාට වෙඩිතබා ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

20


තායිවානයේ නිවාස සංකීර්ණයක ගින්නක්.
Friday, 15 October 2021 - 10:37

තායිවානයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් ...Read More

එංගලන්ත සංචාරකයින්ට ඉන්දියාවට පැමිණීමට අවස...
Friday, 15 October 2021 - 10:27

ඉන්දියාව අද නිවේදනය කළේ එරටට පැමිණෙන පූර්ණ එ...Read More

ජනතාව කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම ...
Thursday, 14 October 2021 - 11:21

ඇතැම් ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍...Read More