ස්පාඤ්ඤයේ ගිනිකන්දක් සක්‍රීය වෙයි

Saturday, 25 September 2021 - 11:41

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ පිහිටි කුම්බ්රේ වීජා ගිනිකන්ද සක්‍රීයවීමත් සමග මේ වනවිට නිවාස 350කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව දහස් ගණන් ජනයා ඒ ආසන්න ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ගිනිකන්දෙන් පිටවන ඝණ දූමාරය හේතුවෙන් මේ වනවිට අදාළ  ප්‍රදේශයේ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.එමෙන්ම තවත් නගර තුනක පදිංචිකරුවන්ට ද සිය නිවාසවලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට දැනුම් දී තිබේ.

 

17


තායිවානයේ නිවාස සංකීර්ණයක ගින්නක්.
Friday, 15 October 2021 - 10:37

තායිවානයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් ...Read More

එංගලන්ත සංචාරකයින්ට ඉන්දියාවට පැමිණීමට අවස...
Friday, 15 October 2021 - 10:27

ඉන්දියාව අද නිවේදනය කළේ එරටට පැමිණෙන පූර්ණ එ...Read More

ජනතාව කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම ...
Thursday, 14 October 2021 - 11:21

ඇතැම් ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍...Read More