යුගදනවි ගිවිසුම අත්සන් කළා....අමාත්‍ය ගාමිණි ලොකුගේ

Saturday, 25 September 2021 - 11:39

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.ඔහු පැවසුවේ එම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් සැඟවීමට දෙයක් නොමැති බවය.තවදුරටත් ඔහු පැවසුවේ එම ගිවිසුම වසර 15ක් සඳහා බලපැවැත්වෙන බවය.

10


අද කාලගුණය .
Friday, 15 October 2021 - 10:52

දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ග...Read More

නඩු දෙකෙන්ම රිෂාඩ් ට ඇප .
Friday, 15 October 2021 - 10:20

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ ප...Read More

මෙරට කොවිඩ් පාලනය සාර්ථක අදියරකට.
Friday, 15 October 2021 - 10:18

ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත පාලනයේ සාර්ථක අදි...Read More