NMRA දත්ත මැකීයාම - මධුර විතානගේගෙන් හෙළිදරව්වක්

Saturday, 25 September 2021 - 11:37

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ප්‍රකාශ කර සිටියේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලෙන් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සැකයට හේතුවක් බවයි.2015 - 2019 කාලය තුළ සිදුවූ ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් අකාර්යක්ෂමතා පරීක්ෂා කිරීම සඳහා තමන් එලෙස පැමිණිලි කර තිබූ බව මධුර විතානගේ මහතා වැඩි දුරටත් පවසයි.

14


අද කාලගුණය .
Friday, 15 October 2021 - 10:52

දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ග...Read More

නඩු දෙකෙන්ම රිෂාඩ් ට ඇප .
Friday, 15 October 2021 - 10:20

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ ප...Read More

මෙරට කොවිඩ් පාලනය සාර්ථක අදියරකට.
Friday, 15 October 2021 - 10:18

ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත පාලනයේ සාර්ථක අදි...Read More