බ්‍රසීල ජනපති ස්වයං නිරෝධායනයට

Friday, 24 September 2021 - 11:25

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ ස්වයං නිරෝධායනයට යොමුවී තිබේ. ඒ, ඔහුත් සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් ආසාදනයවීම හේතුවෙනි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට සහභාගීවීමෙන් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරයා තම නිවසේදී ස්වයං නිරෝධායනයට ලක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

18


තායිවානයේ නිවාස සංකීර්ණයක ගින්නක්.
Friday, 15 October 2021 - 10:37

තායිවානයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් ...Read More

එංගලන්ත සංචාරකයින්ට ඉන්දියාවට පැමිණීමට අවස...
Friday, 15 October 2021 - 10:27

ඉන්දියාව අද නිවේදනය කළේ එරටට පැමිණෙන පූර්ණ එ...Read More

ජනතාව කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම ...
Thursday, 14 October 2021 - 11:21

ඇතැම් ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍...Read More