ඇල්ජීරියාවේ හිටපු ජනාධිපති බොටෙෆ්ලිකා අභාවප්‍රාප්ත වෙයි

Saturday, 18 September 2021 - 11:41

ඇල්ජීරියාවේ හිටපු ජනාධිපති අබ්දෙලාසිස් බොටෙෆ්ලිකා මහතා  අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 84 වියේ පසු වූ ඔහු දශක දෙකක කාලයක් පුරා එරට ජනාධිපති ධූරයේ සිටි අතර එරට මහ ජනතා විරෝධතා හමුවේ පසුගිය 2019 වසරේදී ඉන් ඉවත් වුණා. කෙසේ වෙතත් ඇල්ජීරියාවේ 50-60 දශකයේදී පැවති නිදහස් සටනේදී ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කර සිටියා. 1999 වර්ෂයේදී මිනිසුන් ලක්ෂ 02කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූ සිවිල් යුද්ධයකින් පසු හමුදාවේ බල කිරීම මත අබ්දෙලාසිස් බොටෙෆ්ලිකා ඇල්ජීරියාවේ පළමු වරට ජනාධිපති ලෙස පත් විය.


26


ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි.
Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ...Read More

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්...
Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි...Read More

ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී.
Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙ...Read More