අභ්‍යවකාශයට සංචාරයක්....

Friday, 17 September 2021 - 11:01

පුහුණු ගගනගාමීන් නොමැතිව සංචාරකයින් පමණක් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානාව ඊයේ  (16) ගුවන්ගත කර තිබේ. ස්පේස් එක්ස් රොකට්ටුවක් යොදාගෙන එය අභ්‍යවකාශගත කර තිබූ අතර ගගනගාමී නොවන පිරිසක් දීර්ඝ අභ්‍යවකාශ ගමනක් සඳහා එක්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි. ඉන්ස්පිරේෂන් ෆෝ (Inspiration4 ) ලෙසින් නම්වන මේ විප්ලවීය මෙහෙයුම ස්පේස් එක්ස් සමාගමට අයත් රොකට්ටුවක් යොදාගෙන නාසා ආයතනයේ ද මැදිහත්වීමෙන් දියත් කර තිබුණි.

 

44


ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි.
Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ...Read More

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්...
Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි...Read More

ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී.
Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙ...Read More