තලෙයිබාන් සංවිධානයේ තර්ජන හමුවේ ඇෆ්ගනිස්තාන ගායන ශිල්පීන් රැසක් පකිස්ථානයට පළාගොස් තිබෙනවා.

Friday, 17 September 2021 - 10:59

ඇෆ්ගනිස්තානයේ ජීවත් වුවහොත් මරණ දඬුවම නියම කරනු ඇති බවට මතුවූ බියත් සමඟ තමුන් එලෙස පළා ආ බවයි BBC
ලෝක සේවය වෙත අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ. තලෙයිබාන් සංවිධානයේ රෙගුලාසි වලට අනූව සංගීතය තහනම්. පසුගිය අගෝස්තු මාසයේදී උතුරු බැන්ලන් පළාතේජන ගායකයෙකුට ඔවුන් මරණ දඬුවම ලබාදුන් බවට ද අදාළ ගායන ශිල්පීන් චෝදනා කරනවා. එහෙත්, තලෙයිබාන් සංවිධානය එම චෝදනා වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

21


ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි.
Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ...Read More

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්...
Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි...Read More

ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී.
Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙ...Read More