ලොහාන් රත්වත්තේ ට ඇති චෝදනා ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Friday, 17 September 2021 - 10:58

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ලවී ඇති බරපතළ සාපරාධී ක්‍රීයා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස නීතිපතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලිඛිත ඉල්ලීමක් කර තිබේ. රත්වත්තේ මහතාට එරෙහිව තිබෙන චෝදනා ඉතා බරපතළ බැවින් ඔහු වෙනත් ඇමති තනතුරක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට විශ්වාසනීය පුද්ගලයෙකු නොවන බව ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

21


අද කාලගුණය.
Friday, 26 November 2021 - 10:47

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැව...Read More

ටින්කරින් ලසන්තට වෙඩි..
Friday, 26 November 2021 - 10:33

සන්ෂයින් සුද්දා’ ඝාතනයේ ප්‍රධාන සැකකරු හෙව...Read More

කොරෝනා යළි හිස ඔසවයි ... ඔක්සිජන් මත යැපෙන රෝග...
Friday, 26 November 2021 - 10:27

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍ර...Read More