පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති රමිස් රාජා

Tuesday, 14 September 2021 - 10:38

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීන ක්‍රිකට් විචාරක රමිස් රාජා පත් කර තිබෙනවා සභාපති ධුරය සඳහා ඔහුගේ නම පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් විසින් යෝජනා කර තබූ අතර ඒ අනුව නිතරඟයෙන් රමිස් රජා මෙම තනතුරට පත් කෙරුණා
24


ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්.
Friday, 26 November 2021 - 10:52

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ...Read More

ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගයේ අවසන් ද...
Thursday, 25 November 2021 - 10:51

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ...Read More

LPL 2021 තරඟය නැරඹීමට සීමිත පිරිසකට අවසර .
Wednesday, 24 November 2021 - 11:30

ලංකා ප්‍රිමිය ලිග් තරඟාවලිය සීමිත ප්‍රේක්ෂ...Read More