අද කාලගුණ වාර්තාව

Tuesday, 20 July 2021 - 13:29

සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිරපළාතෙත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකර යේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.

50


ඉදිරි දින කිහිපයෙ වැසි.
Saturday, 25 September 2021 - 11:49

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ...Read More

යුගදනවි ගිවිසුම අත්සන් කළා....අමාත්‍ය ගාමිණි ...
Saturday, 25 September 2021 - 11:39

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% ...Read More

NMRA දත්ත මැකීයාම - මධුර විතානගේගෙන් හෙළිදරව්ව...
Saturday, 25 September 2021 - 11:37

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා ...Read More