ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙස තේරි පත්වෙයි

Tuesday, 22 June 2021 - 09:57

ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහීම් රියිසි මහතා පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 61.95%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් රයිසි පැවති ජනාධිපතිවරණයේ දී ජයක් ලබා ඇති අතර මෙය 1979 විප්ලවයෙන් පසු අවම පරතරයකින් මැතිවරණ ජයක් හිමිවූ පළමු අවස්ථාව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරන්නේ එරට මෙවර ජනාධීපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් මිලියන 59 ක් අතරින් මිලියන 28 ඉක්මවූ සංඛ්‍යාවක් මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇති අතර නිමා වූ ජනාධිපතිවරණයේදී ඊබ්‍රාහීම් රයිසි විසින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 28,933,004කි. ඔහු හා තරග වැදුණු මොහ්සින් රාසියි ඡන්ද  3,412,712ක් ද අබ්දුන් න්සවර් හිමාති ඡන්ද 2,427, 201ක්ද අමීර් හුසෙයි ඡන්ද 999,718ක් ලබා ගෙන සිටියහ.

94


ඉන්දීය අධිකරණයක් තුළ ඝාතනයක්.
Saturday, 25 September 2021 - 11:44

ඉන්දියාවේ නවදිල්ලියේ අධිකරණයක් තුළදී අපරාධ...Read More

ස්පාඤ්ඤයේ ගිනිකන්දක් සක්‍රීය වෙයි .
Saturday, 25 September 2021 - 11:41

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ පිහිටි කුම්බ්රේ වී...Read More

තලෙබාන් පාලනය රටවල් 3ක් සමග සාකච්ඡා.
Friday, 24 September 2021 - 11:28

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය හිමි තලෙබාන් සංවිධා...Read More