ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය මෙන්න

Friday, 11 June 2021 - 10:34

ලොව ප්‍රකට “ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය නම්කර තිබෙනවා. එහි ඉදිරියෙන්ම සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. ජපානයේ ඔසාකා නගරය දෙවැනි ස්ථානයේ පසුවෙනවා. එම සඟරාව මගින් නගර 140ක් ස්ථාවරත්වය, යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අනුව ශ්‍රේණිගත කර තිබෙනවා . නමුත් මෙවර ශ්‍රේණිගත කිරීම සඳහා කොවිඩ් වසංගත පාලනයට කළ කැපවීම සහ එහි සාර්ථකත්වය ද හේතු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම හේතුවෙන් යුරෝපීය නගර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පහළ ට ගොස් ඇති අතර නවසීලන්තය, ජපානය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල නගර ඉදිරියට පැමිණ තිබෙනු දැකිය හැකිය.
63


ඉදිරි දින කිහිපයෙ වැසි.
Saturday, 25 September 2021 - 11:49

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ...Read More

යුගදනවි ගිවිසුම අත්සන් කළා....අමාත්‍ය ගාමිණි ...
Saturday, 25 September 2021 - 11:39

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% ...Read More

NMRA දත්ත මැකීයාම - මධුර විතානගේගෙන් හෙළිදරව්ව...
Saturday, 25 September 2021 - 11:37

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා ...Read More