අද කාලගුණ අනාවැකි

Monday, 07 June 2021 - 09:45

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
68


ඉදිරි දින කිහිපයෙ වැසි.
Saturday, 25 September 2021 - 11:49

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ...Read More

යුගදනවි ගිවිසුම අත්සන් කළා....අමාත්‍ය ගාමිණි ...
Saturday, 25 September 2021 - 11:39

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% ...Read More

NMRA දත්ත මැකීයාම - මධුර විතානගේගෙන් හෙළිදරව්ව...
Saturday, 25 September 2021 - 11:37

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා ...Read More