අඟහරු මත යානයක් ගොඩබැස්සූ දෙවන රට බවට චීනය පත් වෙයි.

Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයක් ගොඩ බැස්සූ දෙවන රට යන විරුදාවලිය සමඟ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ දක්වා අඟහරු ග්‍රහයා මත ගොඩබස්සවා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ යනයක් පමණක් වන අතර  චීන ජනාධිපතිවරයා විසින් මෙම යානය අඟහරු මත යෑමට ඇප කැප වී සේවය කළ කණ්ඩයාමට පැසසුම් එක් කර තිනෙවා. අභ්‍යවකාශ යානය අඟහරු වෙත ළඟා වීමට පෙර විනාශ වීමෙන්,  නැතහොත් ගොඩබෑමට නොහැකිව ආපසු එවනු ලැබීමෙන් වැනි අඟහරු ග්‍රහයා ජය ගැනිමේ උත්සාහයේදී බොහෝ රටවල්වල උත්සාහයන් අසාර්ථක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ යානයට යාබදව චීනය අඟහරු ග්‍රහයාගේ උතුරු කෙළවරට සිය අභ්‍යවකාශ යානය සාර්ථකව ගොඩ බා තිබෙනවා.


235


දිර්හම් මිලියන 12ක Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම ශ්‍ර...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි ටිකට් පතේ පළමු ත්‍යාගය දිනා ...Read More

ලොවක් හිනැස්සූ “සිනහසෙන මිනිසා” මෙලොවින් ස...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝ...Read More

ජංගම දුරකථනයේ විෂබීජ නසන Phone Sanitizer.
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ දැන් අපිට නැතුවම බැරි ද...Read More