ස්පුට්නික් V – Light Version එක නිකුත් කරයි

Saturday, 08 May 2021 - 11:47

COVID-19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ තනි මාත්‍රා එන්නතක් වන ස්පුට්නික් ලයිට් එන්නත භාවිතා කිරීමට රුසියාව අවසර දී තිබෙනවා. කෙටි කාලයක් තුළ විශාල පිරිසකට එන්නත්කරණය කිරීම සඳහා මෙම පියවර ‌ගෙන තිබෙනවා.
ඉන්දියාව ඇතුළු රටවල් 60 කට අධික සංඛ්‍යාවක් විසින් අනුමත කර ඇති ස්පුට්නික් V එන්නතෙහි තනි මාත්‍රා එන්නත ස්පුට්නික් ලයිට් ලෙස නම්කර තිබෙනවා.‍ ස්පුට්නික් ලයිට් සඳහා දැනටමත් විශාල උනන්දුවක් ඇති අතර එය ලබන සතිය මුලදී රටවල් කිහිපයක ලියාපදිංචි වීමට ඉඩ ඇති බවත් වාර්තා වෙනවා.

54


ඉන්දියාවේ දී කොවිඩ් ආසාදනය වී සිංහයෙක් මියය...
Thursday, 10 June 2021 - 10:46

ඉන්දියාවේ සත්වෝද්‍යානයක වයස අවුරුදු 9ක් පමණ ...Read More

තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබියේ දි Abu Dhabi Big Ticket ...
Saturday, 05 June 2021 - 16:14

ඩුබායි රාජ්‍යයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකය...Read More

ලෝකයේ ගැඹුරුම ගෘහස්ත තටාකය ඉදිවෙයි.
Saturday, 05 June 2021 - 16:13

බ්‍රිතාන්‍ය සමාගමක් විසින් බ්ලු අයිස් නමින...Read More