ටෝකියෝ ඔලිම්පික් සඳහා ‌සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

Friday, 07 May 2021 - 16:54

2021 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලංකාව බවට ශ්‍රී ලංකාවේ කලා ජිම්නාස්ටික් ක්‍රීඩක මිල්කා ගෙහානි ද සිල්වා තේරී පත් තිබෙනවා. ඉන්දියාවේ කලා ජිම්නාස්ටික් ක්‍රීඩිකා ප්‍රනිති නායක් අභිබවමින් මිල්කා ආසියානු මහද්වීපික කෝටාවේ අංක එකේ ස්ථානය දිනා  ගැනීමට සමත් වී ඇති බවයි Olympic  නිළ වෙඩ් අභවිය වාර්තා කරන්නේ.
ඒ් අනුව මිල්කා මෙරටින් ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත් වී තිබෙනවා.
මැයට පෙර ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා සිටියේ  මැතිල්ඩා කාර්ලිසන්ය.

36


ඉන්දියාවේ දී කොවිඩ් ආසාදනය වී සිංහයෙක් මියය...
Thursday, 10 June 2021 - 10:46

ඉන්දියාවේ සත්වෝද්‍යානයක වයස අවුරුදු 9ක් පමණ ...Read More

තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබියේ දි Abu Dhabi Big Ticket ...
Saturday, 05 June 2021 - 16:14

ඩුබායි රාජ්‍යයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකය...Read More

ලෝකයේ ගැඹුරුම ගෘහස්ත තටාකය ඉදිවෙයි.
Saturday, 05 June 2021 - 16:13

බ්‍රිතාන්‍ය සමාගමක් විසින් බ්ලු අයිස් නමින...Read More