ඉන්දියාවේ පවතින භයානක තත්ත්වය නොසළකමින් සුරූපි නිළි ජැක්ලින් අසරණ වූ ඉන්දියානුවන් අතරට යයි

Friday, 07 May 2021 - 16:52

පවතින කොවිඩ් වෛරස් වසංගත තත්ත්වය හමුවේ ඉන්දියාවේ වර්තමාන තත්වය දරුණු අතකට හැරෙමින් පවතිනවා.මෙම වසංගත කාලයේදී මිනිසුන්ට උපකාර කිරීමට පෙළඹී සිටින රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමඟ එක්ව සුරූපී නිළි ජැක්ලින් විසින් අසරණ වූ ඉන්දියානුවන් පිරිසකට උදව් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.ඒ මුම්බායි හි රොටි බැංකුවේ එවැනි එක් රාජ්‍ය නොවන සංවිධානයකට ගොස් මිනිසුන්ට ආහාර පිළියෙළ කොට බෙදා හැරීමට උදව් කරමින්.ඇය එහිදී ඇගේ අතින්ම මුළුතැන්ගෙයෙහි ආහාර පිළියෙළ කර අවශ්‍යතා ඇති අයට ආහාර ලබා දෙන අයුරු දැකගත හැකි වුණා.

“තෙරේසා මව්තුමිය වරක් පැවසුවේ,“ සාගින්න ආරම්භ වන්නේ කුසගින්නෙන් පෙළෙන විටය. මම සැබවින්ම නිහතමානීව හා මුම්බායි හි සංචාරය කිරීමට පෙළඹුණෙමි.මේ කාලය තුළ ඔවුන්ට උපකාර කිරීමට ලැබීම මට ගෞරවයක්. ” ලෙස ඇයගේ Facebook සහ Instagram ගිණුම් හරහාද ඇය විසින් මේ පිළිබඳව සටහනක් තබා තිබුණා


31


ඉන්දියාවේ දී කොවිඩ් ආසාදනය වී සිංහයෙක් මියය...
Thursday, 10 June 2021 - 10:46

ඉන්දියාවේ සත්වෝද්‍යානයක වයස අවුරුදු 9ක් පමණ ...Read More

තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබියේ දි Abu Dhabi Big Ticket ...
Saturday, 05 June 2021 - 16:14

ඩුබායි රාජ්‍යයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකය...Read More

ලෝකයේ ගැඹුරුම ගෘහස්ත තටාකය ඉදිවෙයි.
Saturday, 05 June 2021 - 16:13

බ්‍රිතාන්‍ය සමාගමක් විසින් බ්ලු අයිස් නමින...Read More