සාමාන්‍යය කාලගුණ අනාවැකිය

Friday, 07 May 2021 - 09:36

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර පළාතෙත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
16


දෙවසරකින් විවෘත වූ මවුස්සාකැලේ ජලාශයේ වාන් ...
Tuesday, 15 June 2021 - 11:16

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහ...Read More

වෛද්‍ය රසායනාගාර ඉවතලන අපද්‍රව්‍ය නාගදීප ද...
Tuesday, 15 June 2021 - 11:01

යාපනය, නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට වෛද්‍ය...Read More

කුමාර් සංගක්කාර ICC විශිෂ්ඨයන්ගේ නාමාවලියට.
Tuesday, 15 June 2021 - 10:56

ICC විශිෂ්ඨයන්ගේ නාමාවලියට ශ්‍රී ලංකා හිටපු ප...Read More