රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරේ

Friday, 07 May 2021 - 09:34

රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20 ක් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් වසංගතය තත්ත්වය මත දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අවම වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ – බදුල්ල , කොළඹ – ත්‍රිකුණාමලය, කොළඹ – කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රියන් තාවකාලිකව අවලංගු කර තිබේ.
මීට අමතරව කොළඹ – වේයන්ගොඩ, කොළඹ – මීරිගම, කොළඹ- අඹේපුස්ස, කොළඹ – පානදුර, ගාල්ල – අලුත්ගම සහ අලුත්ගම – ගාල්ල දුම්රියන් කීපයක් ද අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

20


දෙවසරකින් විවෘත වූ මවුස්සාකැලේ ජලාශයේ වාන් ...
Tuesday, 15 June 2021 - 11:16

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහ...Read More

වෛද්‍ය රසායනාගාර ඉවතලන අපද්‍රව්‍ය නාගදීප ද...
Tuesday, 15 June 2021 - 11:01

යාපනය, නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට වෛද්‍ය...Read More

කුමාර් සංගක්කාර ICC විශිෂ්ඨයන්ගේ නාමාවලියට.
Tuesday, 15 June 2021 - 10:56

ICC විශිෂ්ඨයන්ගේ නාමාවලියට ශ්‍රී ලංකා හිටපු ප...Read More