දිර්හම් මිලියන 12ක Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම ශ්‍රී ලාංකිකයෙක්ට

Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි ටිකට් පතේ පළමු ත්‍යාගය දිනා ගැනීමට ඩුබායි වෙසන ශ්‍රී ලාංකිකයෙකු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩුබායි හා සේවයේ නියුතු මොහමඩ් මිෂ්ෆාක්  බිග් ටිකට්හි ප්‍රථම ත්‍යාගය ලෙස ඩිර්හම් මිලයන 12ක එනම් ඇමරිකන් ඩොලර් මිියන 3.3 ක මුදල දිනා ගැනීමට සමත් වී තිබේ. ඩුබායි හි පෞද්ගලික සමාගමක සේවය කරන 36 හැවිරිදි මිෂ්ෆාක් මේ වන විට නිවාඩුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහු දිනාගත් ටිකට් පතේ අංකය 054978 ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම ලොතරැයි ටිකට් පත් වැඩසටහනේදී ප්‍රථම ත්‍යාගය දිනා ගත් පාර්ශවයට දුරකථ මාර්ගයෙන් කතා කර දිනුම්ලද පුද්ගලයා දන්වන අතර මිෂ්ෆාක් මට ඔහුගේ දිනුම පිළිබඳ පවසන මොහතේදී ඔහු පවසා සිටියේ “මෙය මට අදහාගත නොහැකි” බවයි.

144


අඟහරු මත යානයක් ගොඩබැස්සූ දෙවන රට බවට චීනය ප...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයක් ගොඩ බැස්සූ දෙවන රට ය...Read More

ලොවක් හිනැස්සූ “සිනහසෙන මිනිසා” මෙලොවින් ස...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝ...Read More

ජංගම දුරකථනයේ විෂබීජ නසන Phone Sanitizer.
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ දැන් අපිට නැතුවම බැරි ද...Read More