ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ

Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත තත්ත්වය නේපාලයටත් පැතිරෙමින් ඇතිබව වාර්තා වේ.
නේපාලයේ ආසාදිතයින් වාර්තා වීම 57 ගුණයකින් වර්ධනය වී ඇති අතර ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලින් 44% පමණ ආසාදිතයින් ලෙස වාර්තා වන බව විදෙස් මාධ්‍ය පැවසීය. විශේෂයෙන්ම ඉන්දීය දේශසීමාවට ආසන්න නේපාල නගරවල ආසාදිතයින් බහුල ලෙස වාර්තා වෙමින් ඇති අතර ඔවුන් බොහෝ දෙනෙකුට ප්‍රතිකාර ලබාදීම ගැටලුවක් ව වී තිබේ. මේ වනවිට එරට එන්නත් ලබාදී ඇත්තේ සම්පූර්ණ ජනගහණයෙන් 1% ක් පමණි
41


එංගලන්තයේ නිරෝධායන නීති ඉවත් කර දමයි.
Tuesday, 20 July 2021 - 13:28

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන...Read More

බ්‍රසීල ජනපතිට ඉදිරියේ දී ශල්‍යකර්මයක්.
Friday, 16 July 2021 - 11:02

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්...Read More

ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙ...
Tuesday, 22 June 2021 - 09:57

ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහීම් රියි...Read More