සෞඛ්‍ය නීති කඩ කරන රියදුරන් සොයා පොලීසියෙන් මෙහෙයුමක්

Wednesday, 05 May 2021 - 11:46

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් පෞද්ගලික බස් රථවල සහ ත්‍රිරෝද රථවල මගීන් ප්‍රවාහනය කළ රියදුරන් සොයා හැටන් පොලීසිය විසින්  මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. බගවන්තලාව, මස්කෙලිය, සාමිමලේ, සාංචිමලේ සහ සලංකන්ද යන
ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන බස් රථ සහ ත්‍රිරෝද රථ මෙලෙස පරික්ෂාවකට ලක් කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ. එම මාර්ගවල සිට ධාවනය වන ඇතැම් බස් රථවල මගින් ආසන සංඛ්‍යාවට වඩා ප්‍රවාහනය කළ අතර එම බස් රථ රියදුරන්ට පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
එම මාර්ගවල ධාවනය වන ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන්ද සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ධාවනයේ යෙදෙන බවයි පොලීසිය පැවසුවේ.

31


30 ට වැඩි 3500 කට සයිනොෆාම් එන්නත.
Monday, 26 July 2021 - 14:36

හැටන් කොටගල ප්‍රදේශයේ අවුරුදු 30 ට වැඩි පුද්ග...Read More

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට.
Monday, 26 July 2021 - 14:35

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් අමෙරිකානු ෆයිස...Read More

නෝර්වේ හි හුර්ඩාල් හි ශ්‍රී ලංකා බෞද්ධ විහාර...
Wednesday, 21 July 2021 - 10:29

නෝර්වේ හි හුර්ඩාල් හි අභිනවයෙන් පිහිටුවන ලද ...Read More