වසර 27කට පසු සිය යුග ජීවිතයෙන් වෙන් වෙන්න තීරණය කළ බිල්ගේට්ස් යුවළ

Wednesday, 05 May 2021 - 11:30

බිල් සහ මෙලින්ඩා ගේට්ස් විවාහයෙන් වසර 27 කට පසු දික්කසාද වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් දෙපළගේ ටිවිටර් සටහන් ඔස්සේ ධ ඔවුන් කියා සිටියේ “අපට යුවළක් ලෙස එකට වැඩිය හැකි යැයි අපි තවදුරටත් විශ්වාස නොකරමු” යනුවෙනි. බිල්ගේට්ස් යුවළ ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ‘අප දෙදෙනා හුඟක් කතාබහ කරලා දික්කසාද වෙන්න තීරණය කළා’ යනුවෙනි. තවද මෙම ප්‍රකෝටිපති යුවළට දරුවන් තිදෙනෙකු සිටින අතර බිල් සහ මෙලින්ඩා ගේට්ස්, පිහිටුවූ ‘බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම’ ගෝලීය සෞඛ්‍ය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියාකළ ආයතනයකි.
ඔවුන් දෙපළ මුලින් මුණ ගැසී ඇත්තේ 1980 දශකයේ මෙලින්ඩා බිල්ගේ මයික්‍රොසොෆ්ට් සමාගමට සම්බන්ධ වූ අවස්ථාවේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

44


එංගලන්තයේ නිරෝධායන නීති ඉවත් කර දමයි.
Tuesday, 20 July 2021 - 13:28

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන...Read More

බ්‍රසීල ජනපතිට ඉදිරියේ දී ශල්‍යකර්මයක්.
Friday, 16 July 2021 - 11:02

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්...Read More

ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙ...
Tuesday, 22 June 2021 - 09:57

ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහීම් රියි...Read More