බ්‍රිතාන්‍යයේ දරුවන්ටත් කොවිඩ් එන්නත්

Wednesday, 05 May 2021 - 11:27

බ්‍රිතාත්‍යයේ අවුරුදු 12 සහ ඊට ඉහළ වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් -19 මර්දන එන්නත ලබාදීමට නියමිතව තිබේ. ඒ අනුව ලබන සතියේ සිට අවුරුදු 12 සහ ඊට ඉහළ වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා එම එන්නත ලබාදීමට එරට රජය අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනටමත් ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16 ට ඉහළ වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා ලබාදීම සිදුකරයි.
මීට අමතරව බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිව ඇති කොවිඩ් මර්දන එන්නත් එරට ළමුන් සඳහා ලබාදීම සම්බන්ධයෙන් ද පර්යේෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

61


එංගලන්තයේ නිරෝධායන නීති ඉවත් කර දමයි.
Tuesday, 20 July 2021 - 13:28

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන...Read More

බ්‍රසීල ජනපතිට ඉදිරියේ දී ශල්‍යකර්මයක්.
Friday, 16 July 2021 - 11:02

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්...Read More

ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙ...
Tuesday, 22 June 2021 - 09:57

ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහීම් රියි...Read More