ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට අවධානය

Wednesday, 07 April 2021 - 10:20

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට රටවල් දෙකේම කැමත්ත පල කර තිබෙනවා. රාජ්‍ය ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක විය. සංචරණ සමය වන මැයි මස සිට සැප්තැම්බර් මස දක්වා ඊශ්‍රායල් සංචාරකයින් 2,000 – 5,000 අතර ප්‍රමාණයක් ලංකාවේ සංචාරය කරන බවට බලාපොරොත්තු වනවා. එලෙසම තවත් ගුවන් සමාගම් කිහිපයක් ඉදිරියේදී ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවයි රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ. ඒ සියානුවේ එයරෝෆ්ලොට් ගුවන් සමාගම, සාජා සිට එයාර් ඇරබියා ගුවන් සමාගම, ඩුබායි සිට ෆලයිඩුබායි ගුවන් සමාගම, ඉන්දියාවේ විස්තාරා ගුවන් සමාගම හා කුවේටයේ ජසීරා ගුවන් සමාගම් අතරයි.

9


සාමාන්‍යය කාලගුණ අනාවැකිය.
Friday, 07 May 2021 - 09:36

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්...Read More

රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්ව...
Friday, 07 May 2021 - 09:34

රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් ව...Read More

තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More