ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් සෙටොගිරි නෞකාව හම්බන්තොට වරායට සේන්දු වී තිබෙනවා. මෙලෙස හම්බන්තොට වරායට සේන්දු වූ සෙටොගිරි නෞකාව ඩිස්ට්‍රෝයර් වර්ගීකරණයට අයත් නෞකාවක් වන අතර දිගින් මීටර 137 ක් සහ නෞකාවේ නැව් මුළුව 220 ක කින් සමත්විත වනවා.
60
Saturday, 27 February 2021 - 09:50