අවුරුදු 15 ට වැඩි සැමට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් ලබා දිය යුතු බවට නිර්දේශයක්

Saturday, 27 February 2021 - 09:39

සියලුම පුරවැසියන්ට සියලු දත්ත ඇතුළත් විද්‍යුත් චිපයක් සහිත හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත්, එය සෑම වසරකම යාවත්කාලීන කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා.
වයස අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට මෙලෙස හැඳුනුම්පත් නිකුත් කළ යුතු බවයි ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත්තේ.
මෑත කාලීනව ලොව පුරා රටවල් ගණනාවක් ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (E-ID Card) හඳුන්වා දී තිබෙන බවද ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන්.

62


2020 මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතර මුල් ත...
Thursday, 22 April 2021 - 10:46

2020 ගෝලීය වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රට...Read More

ඉන්දුනීසියානු සබ්මැරීනයක් අතුරුදන්.
Thursday, 22 April 2021 - 09:45

සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නා...Read More

ඇමෙරිකානු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තවත් කල...
Thursday, 22 April 2021 - 09:37

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩ...Read More