සුසාන භූමියක් නායයාමෙන් මිනී පෙට්ටි සිය ගණනක් මහ මුහුදට

Saturday, 27 February 2021 - 09:37

ඉතාලියේ ජෙනොවා නුවර සුසාන භූමියක් නායයෑම නිසා මිනී පෙට්ටි 200කට අධික සංඛ්‍යාව මුහුදට වැටී තිබෙනවා.
මෙම සුසාන භූමිය පිහිටි ස්ථානය අවට ප‍්‍රදේශය මුහුදු ඛාදනයට ලක්වීම නිසා සුසාන භූමිය විනාශ වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ සම්බන්ධයෙන් ජෙනෝවා නඩු අධ්‍යක්ෂවරු පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉතාලි මාධ්‍ය පැවසුවේ මුහුදේ පාවෙමින් තිබූ මිනීපෙට්ටි ගොඩගෙන ඇති බවයි.
කැමෝග්ලි නමින් හඳුන්වන මෙම සුසාන භූමිය අසල දෙව්මැඳුරු දෙකක් ද විනාශ වී තිබෙනවා.

61


2020 මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතර මුල් ත...
Thursday, 22 April 2021 - 10:46

2020 ගෝලීය වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රට...Read More

ඉන්දුනීසියානු සබ්මැරීනයක් අතුරුදන්.
Thursday, 22 April 2021 - 09:45

සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නා...Read More

ඇමෙරිකානු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තවත් කල...
Thursday, 22 April 2021 - 09:37

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩ...Read More